හිම නිසා ඇති වූ නායයාමකින් ඇෆ්ගනිස්ථානයේ 25 ක් මරුට

හිම නිසා ඇති වූ නායයාමකින් ඇෆ්ගනිස්ථානයේ 25 ක් මරුට

අධික හිම පතනය හේතුවෙන් ඇති වූ නාය යෑමකින් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නුරිස්තාන් පළාතේ පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා

තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසා ඇත්තේ

පළාත් නිළධාරීන් පැවසුවේ හිම නිසා ගලවා ගැනීමේ කටයුතුවලට ද බාධා එල්ල වී ඇති අතර පළාතට ඇතුළු වන එක් ප්‍රධාන මාර්ගයක් හිමෙන් අවහිර වී ඇති බවයි

එමෙන්ම නිවාස 20 ක් පමණ දැඩි ලෙස හානි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This