හෙට ඇරඹෙන ගාසා තීරයේ දෙවන වටයේ සටන් විරාම සාකච්ඡා

හෙට ඇරඹෙන ගාසා තීරයේ දෙවන වටයේ සටන් විරාම සාකච්ඡා

ගාසා තීරයේ සටන් විරාම සඳහා වන ඉදිරි අදියරේ සාකච්ඡා හෙට සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අදාළ සාකච්ඡා සඳහා සහභාගී වීම වෙනුවෙන් අද අමෙරිකාවේ වොෂිංටන් නුවර වෙත යාමට නියමිතයි.

එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා ආරම්භ වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This