හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ සැකකරුවන්

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ සැකකරුවන්

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ට්‍රක් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

Share This