හේමසිරි නිදහස් (වීඩියෝ)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළ නඩුවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) තීරණය කළා.
නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම නඩු ගොනුකර තිබුණා.