හොර පාරෙන් රට ගිය අයට මනුෂගෙන් අනතුරු ඇඟවීම් – (VIDEO)
නිත්‍යානූකූල නොවන ක්‍රමවේද ඔස්සේ විදෙස්ගත වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියා.