හොරෙන්ම ලංකාවට ගොඩබැස්ස අපේ සිංහ පැටවු

හොරෙන්ම ලංකාවට ගොඩබැස්ස අපේ සිංහ පැටවු

වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණෙන ක්‍රිකට් කණ්ඩායම, අද (19) මුදල් ගෙවා පහසුකම් සළසා ගත යුතු ” සිල්ක් රූට් ” පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණියා.

එහිදී අදහස් දක්වමින් වනිදු හසරංග පැවසුවේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවයි.

ඒ ගැන කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඉතා කණගාටුවට පත්වන බවයි ඔහු සඳහන් කළේ.

 

Share This