ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරේ

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (07) රෝමයේ ගෙමෙල්ලි රෝහලට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කර ඇත්තේ උදරයේ ශල්‍යකර්මක් සිදු කිරීම සඳහායි.

86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව දින කිහිපයක් රෝහලේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This