කාසියේ වාසිය දිනු අයර්ලන්තය පළමුව පන්දුවට පහර දෙයි

කාසියේ වාසිය දිනු අයර්ලන්තය පළමුව පන්දුවට පහර දෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමට අයර්ලන්ත කණ්ඩායම තීරණය කළා.

ඒ කාසියේ වාසිය එම කණ්ඩායමට හිමිවීමත් සමයි.

තරගය පැවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හෝබාට් හිදියි.

Share This