දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් 05ක් සඳහා තවදුරටත් බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදාළ නිවේදනය හෙට (08) පෙරවරු 09 දක්වා බලපැවැත්වෙන බවයි.

ඒ අනුව මාතලේ, බදුල්ල, කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා ‌එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්

 

Share This