HomeLocal News“පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියි ” – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තJuly 4, 2022 11:53 am 0පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියාව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා. Share This