පුද්ගලික දත්ත ආරක්ෂණ  පනත සම්මතයි

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (09) සංශෝධන සහිතව සම්මත සම්මත වී තිබෙනවා.

මෙම පනත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

Share This