මන්ත්‍රී විමල්ගේ නිවස ගිනි තැබූ බව කියන තිදෙනෙක් අල්ලයි

මන්ත්‍රී විමල්ගේ නිවස ගිනි තැබූ බව කියන තිදෙනෙක් අල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවසට පහර දි ගිනි තැබීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවන් තිදෙනකු ඊයේ (01) දිනයේ හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් අවුරුදු 18, 36 හා 38 යන වයස්වල පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

Share This