යෝෂිත අත්අඩංගුවට

යෝෂිත අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර බෙලිඅත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කර සිටියේ අයතා ලෙස මුදල් උපයා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඒ මහතා අත්අඩංගුවට ගත් බවයි.

Share This