වෙඩි ප්‍රහාරයකින් ඩෑන් ප්‍රියසාද්ට බරපතළයි

වෙඩි ප්‍රහාරයකින් ඩෑන් ප්‍රියසාද්ට බරපතළයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා තිබෙනවා.

කොලොන්නාව ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බව සඳහන්.

ඩෑන් ප්‍රියසාද් බරපතළ තත්ත්වයෙන් පසුවන අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Share This