අග්‍රාමාත්‍යවරිය සහ මෝල්ටාවේ මහකොමසාරිස් අතර හමුවක්

අග්‍රාමාත්‍යවරිය සහ මෝල්ටාවේ මහකොමසාරිස් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිලිබඳ මහකොමසාරිස් Reuben Gauci මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී

2025 වසරේ දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 25 ක් සපිරෙන හෙයින් මොල්ටාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

Share This