
අගෝස්තු සිපෙට්කෝ ඉන්ධන මිල වෙනස් නොවේ
මිල සූත්‍රයට අනුව මාසික මිල සංශෝධනය සිදු කර තිබෙනවා.
ඒ අනුව සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදුවන්නේ නැහැ.
සංස්ථාව නිවේදනය කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බවයි.