අඩු සුදුසුකම් මත රජයේ සේවයට බඳවා ගත් ‘38,000ගෙන් බහුතරයකට’ මාස අටක් තිස්සේ කිසිදු රාජකාරියක් නෑ

අඩු සුදුසුකම් මත රජයේ සේවයට බඳවා ගත් ‘38,000ගෙන් බහුතරයකට’ මාස අටක් තිස්සේ කිසිදු රාජකාරියක් නෑ

අඩු සුදුසුකම් මත රජයේ සේවයට බඳවා ගන්නා ලද 38,000ගෙන් බහුතරයක් මාස අටක කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක ස්ථාපිත නොකර මසකට රුපියල් දාහතර දහස බැගින් වැටුප් ගෙවන බවට වාර්තා වන බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මේ අයට වැටුප් ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් වැය කර ඇති බව ද එහම පුවතේ සඳහන් වනවා.

Share This