අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකට ඇස්තමේන්තු මිල පරාසයක්

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකට ඇස්තමේන්තු මිල පරාසයක්

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම සතියට අදාළ මිල පරාසයන් ප්‍රකාශයට පත්කර ඇති අතර එම මිල ගණන් පහතින්,

Share This