HomeLocal Newsඅතුරුගිරියේ වෙඩි තැබීමක් – 6 දෙනෙකුට තුවාලJuly 8, 2024 11:15 am 0අතුරුගිරිය නගරයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකළ බවයි පොලිසිය පැවසුවේ. වෙඩි වැදුණු පුද්ගලයින් අතර ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පිනී කේ. සුජීවාද වන බවයි වාර්තා වන්නේ. Share This