අදත් ගෑස් බෙදාහරින්නේ නෑ

අදත් ගෑස් බෙදාහරින්නේ නෑ

අද(26) දිනයේත් ගෑස් බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.

ඔවුන් ජනතාවට දැනුම් දෙන්නේ පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි .

ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවක් අද මෙරටට ළඟා වීමට නියමිත යි.

Share This