අදානි සමූහ ව්‍යාපාරයේ කොටස්වල අගය පහළ ඇතී බවට තොරතුරු

අදානි සමූහ ව්‍යාපාරයේ කොටස්වල අගය පහළ ඇතී බවට තොරතුරු

අදානි සමූහ ව්‍යාපාරය ආරම්භ කළ ව්‍යාපෘති නවතා දැමීමට ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කිහිපයක් කටයුතු කිරීමත් සමග එම සමාගමේ කොටස්වල අගය පහළ වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එසේම ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති නවතා දමා නැති බවත් ඒවා යළි අධ්‍යනය කරමින් පසුවන බවත් බලශක්ති අමාත්‍යාංශයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් තවමත් අදානි සමගම නිල වශයෙන් අදහස් දැක්වීමක් සිදු කර නොමැති බව සඳහන්.

Share This