අද අමෙරිකානු ඩොලරයේ වටිනාකම

අද අමෙරිකානු ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද(18) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 318.92ක් වනවා.

එමෙන්ම විකුණුම් අනුපාතය දැක්වෙන්නේ රුපියල් 329.54ක් ලෙසින්.

මීට අමතරව අනෙකුත් මුදල් ඒකක සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති විනිමය අනුපාත පහතින්.

 

Share This