අද ඩොලරයේ මිල

අද ඩොලරයේ මිල

මහ බැංකුව විසින් අද (18) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 368. 34ක් ලෙස නිවේදනය කර තිබෙනවා.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 357.60ක් ලෙසයි දක්වා තිබෙන්නේ.

මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්

 

Share This