අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව අද(25) අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 321.7 ලෙස දැක්වෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 332.56ක් ලෙසින්.

Share This