අද ඩොලරය මෙන්න

අද ඩොලරය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 306.06ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි විකුණුම් අනුපාතය සටහන් වී ඇත්තේ රුපියල් 315.72ක් ලෙසින්.

 

Share This