
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව අද(20) නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 307.34 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම එහි විකුණුම් අනුපාතය සටහන් වී ඇත්තේ රුපියල් 317.16ක් ලෙසින්.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,