අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව අද(05) නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 303.04ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි විකුණුම් අනුපාතය සටහන් වී ඇත්තේ රුපියල් 312.68ක් ලෙසින්.

2024 මාර්තු 01 වන දිනෙන් අවසන් වූ සතිය තුළ සියලුම වාණිජ බැංකුවල සාමාන්‍ය බර තැබූ මූලික ණය අනුපාතය (AWPR) සහ අඩුම මූලික අනුපාතය (LPR) පිළිවෙලින්, සියයට 11.42 ක් සහ සියයට 10.00 ක් වූ බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

එමෙන්ම මහ බැංකුව අදට නිකුත් කරඇති අනෙකුත් විනිමය අනුපාත පහතින්,

Share This