
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 302ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම එහි විකුණුම් අනුපාතය සටහන් වී ඇත්තේ රුපියල් 311ක් ලෙසින්.
ඒ අනුව මහ බැංකුව නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,