
අද ඩොලරය
මහ බැංකුව අද(27) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය අරුපියල් 296.76ක් ලෙස සටහන් වී තිබෙනවා.
අමෙරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය සටහන් වී ඇත්තේ රුපියල් 306.34ක් ලෙසින්.
එමෙන්ම මහ බැංකුව නිකුත් කර ඇති අනෙකුත් විනිමය අනුපාත පහතින්,