අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.00ක් ලෙස සටහන් වී තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 333.2 ක් ලෙසින්.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,

Share This