අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව අද(04) නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 317.76 ක් ලෙස සටහන් වනවා.

එමෙන්ම එහි විකුණුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 327.39 ක් ලෙසින්.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,

Share This