අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව අද(15) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 308.21ක් වනවා.

අමෙරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය සටහන් වී ඇත්තේ රුපියල් 318.06 ක් ලෙසින්.

ඒ අනුව මහ බැංකුව නිකුත් කර ඇති අනෙකුත් විනිමය අනුපාත පහතින්,

Share This