HomeLocal Newsඅද මැදියම් රැයේ සිට අඩුවන බස් ගාස්තුJuly 1, 2024 2:05 pm 0අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 5.07%කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව මිල රුපියල් 28ක්. Share This