
අද රාත්‍රී 7.30 ට LPL තරගාවලියේ තවත් තරගයක්
අද (15) දිනයේත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත වනවා
ඒ අනුව රාත්‍රී 7.30ට Colombo Strikers කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම සමග තරගය පැවැත්වෙනු ඇති
සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
