අද රෑ 10 සිට දිවයිනටම ඇඳිරි නීතිය

අද රෑ 10 සිට දිවයිනටම ඇඳිරි නීතිය

අද (21) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනම ආවරණය වන ලෙස ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

හෙට උදැසන 06.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

Share This