අධ්‍යාපන ක්ෂ්‍රේතයේ සියලු දෙනා ලැජ්ජා විය යුතුයි -දුමින්ද දිසානායක-

අධ්‍යාපන ක්ෂ්‍රේතයේ සියලු දෙනා ලැජ්ජා විය යුතුයි -දුමින්ද දිසානායක-

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු දෙනා ලැජ්ජා විය යුතු බවත් එයට හේතුව පුද්ගලික අංශයේ ගුරුවරයෙක් සෑම නගරයකම කටවුට් ප්‍රදර්ශනය කරමින් ප්‍රථමයා, දෙවෙනියා හෝ තෙවෙනියා තමන් බිහි කළා යැයි පවසමින් කටවුට් ප්‍රදර්ශනය කර ඇති බවත් එම දරුවන්ගේ සැබෑම අයිතිය පවතින්නේ විදුහල්පතිවරු සහ ගුරුවරුන්ට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන – 2024 අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

 

Share This