
අධික උෂ්ණත්වය සහිත කාලගුණය පිළිබඳ පාසල්වලට නිර්දේශ නිකුත් කෙරේ
මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු ම පළාත් ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, වෙත නිර්දේශ නිකුත්කර තිබෙනවා
එම නිර්දේශ පහතින්