අධික වර්ෂාවෙන් බුත්තල නගරය ජලයෙන් යට වෙයි

අධික වර්ෂාවෙන් බුත්තල නගරය ජලයෙන් යට වෙයි

බුත්තල නගරයට ඊයේ (12) පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් බුත්තල නගරය සහ ඒ අසළ මාර්ග ජලයෙන් යටවී තිබෙනවා.

බුත්තල බඩල්කුඹුර මාර්ගය, බුත්තල මොණරාගල මාර්ගය සහ වැල්ලවාය බුත්තල මාර්ගය, බුත්තල නගරය මෙලෙස ජලයෙන් යටවී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් රථ වාහන ධාවනයටද බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

Share This