අධික වේගයෙන් ගිය යතුරු පැදියක් හොරණ දී මෝටර් රථයක හැපී අනතුරක් (CCTV VIDEO)

අධික වේගයෙන් ගිය යතුරු පැදියක් හොරණ දී මෝටර් රථයක හැපී අනතුරක් (CCTV VIDEO)

හොරණ , පෝරුව දණ්ඩ ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ හොරණ ප්‍රදේශයේ සිට ඉංගිරිය දෙසට ගමන් කළ යතුරුපැදියක් සහ ඉංගිරිය දෙස සිට තොරණ දෙසට පැමිණෙමින් සිටි මෝටර් රථයක ගැටී බරපතල අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිය පැදවූ තරුණයකු හොරණ මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

යතුරුපැදිකරු , ත්‍රීරෝද රථයක් වැරදි ලෙස ඉස්සර කරමින් වේගයෙන් ගමන් කරමින් මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

Share This