
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්
අනීතික ලෙස බන්ධනාගාර රැඳවියෙකු ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ සිද්ධියට අදාලව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා.
මේ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිනී බී දිසානායක අද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත භාර දී තිබෙනවා.