අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු ගල්නෑවේදී අල්ලයි

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු ගල්නෑවේදී අල්ලයි

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ බව කියන සැකකරු ගල්නෑව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීට සුළු මොහොතකට පෙර මේ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Share This