අනුරාධපුර ශික්ෂණ රෝහලේ වර්ජනය අත්හිටුවයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වර්ජනය අත්හිටුවයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මූලික කරගනිමින් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා

අනුරාධපුර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් සේනතුංග මහතා පැවසුවේ බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බවයි

ඒ අනුව සේවාවන් සාමාන්‍ය පරිදි ලබා ගත හැකි බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ

Share This