
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ එම රෝහලේම විශේෂඥ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය කළ ඉල්ලීමකට අනුවයි
ඒ නුව එම තනතුරේ රාජකාරී ආවරණයට පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. යූ. අයි . කරුණාරත්න මහතා පත්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.