HomeLocal Newsඅප්‍රේල් 11 – 12 සියලුම බැංකු විවෘතව තබන බව මහ බැංකුව කියයිApril 9, 2022 3:09 pm 0අප්‍රේල් 11 සහ 12 යන දිනවල සියලුම බලපත්‍රලාභී බැංකු සාමාන්‍ය බැංකු කටයුතු සඳහා විවෘතව තබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙනවා. Share This