අපාදාවෙන් මියගිය සැමට පිං අනුමෝදන් කරන පිංකමක් ශ්‍රී දෙව්‍‍රම් මහ විහාරයේදී

අපාදාවෙන් මියගිය සැමට පිං අනුමෝදන් කරන පිංකමක් ශ්‍රී දෙව්‍‍රම් මහ විහාරයේදී

දිට්වා හේතුවෙන් ජීවිතක්ෂයටපත් සැමට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් මෙම මස7 වන ඉරිදා පස්වරු 4 ට දෙපානම ශ්‍රී දෙව්‍‍රම් මහ විහාරයේදී පැවැත්වෙනවා.

එහිදී මතක වස්ත්‍ර පූජාවක්ද සිදු කෙරෙන අතර රටට දැයට සෙත් පතා මහානුභාව සම්පන්න ධජග්ග සූත්‍ර දේශනාවද සිදු කෙරෙනවා.

ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවයි මෙම පිංකම සංවිධාන කරන්නට අනුසාශකත්වය ලබා දෙන්නේ.

Share This