
අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර තුනක් බිඳවැටෙයි (VIDEO)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් තුනක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා
ඒ අනුව දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ ප්‍රතිකාර කටයුතු ඇණ හිට ඇති බවයි එම සංගමය පැවසුවේ