අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වෙයි (VIDEO)

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වෙයි (VIDEO)

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කර තිබෙනවා.

අද (10) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එම සන්නස් පත්‍රය පිළිගැන්වීම සිදුවුණා.

සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ත්‍රෛනිකායික සංඝරත්නයේ වැඩමවීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

 

 

 

Share This