අමාත්‍ය බිමල් සහ ඉන්දීය මහ කොමසාරිස් අතර විශේෂ හමුවක්

අමාත්‍ය බිමල් සහ ඉන්දීය මහ කොමසාරිස් අතර විශේෂ හමුවක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වන Santosh Jha (සන්තෝෂ් ජා) මහතා අතර හමුවක් සිදුව තිබෙනවා

ඒ බත්තරමුල්ල, මඟනැගුම පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී යි

එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් රැකගැනීම සඳහා අවශ්‍ය වන ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලබාදෙන බවයි එහිදී පවසා ඇත්තේ

Share This