අමෙරිකාවෙන් ඊශ්‍රායලයට බෝම්බ 10,000 ක්

අමෙරිකාවෙන් ඊශ්‍රායලයට බෝම්බ 10,000 ක්

ගාසා තීරයේ යුද්ධය ආරම්භයේ සිටම රාත්තල් 2,000 ක් බරින් යුත් බෝම්බ 10,000 කට වැඩි ප්‍රමාණයක් සහ හෙල්ෆයර් මිසයිල දහස් ගණනක් ඇතුළු විශාල ආයුධ ප්‍රමාණයක් අමෙරිකාව ඊශ්‍රායලයට යවා ඇති බව අමෙරිකා නිලධාරීන් දෙදෙනෙකු පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අවම වශයෙන් MK-84 රාත්තල් 2,000 බෝම්බ 14,000 ක්, රාත්තල් 500 බෝම්බ 6,500 ක්, හෙල්ෆයර් මිසයිල 3,000 ක් ලබා දී ඇති බවයි

Share This