අමෙරිකාවේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ Kansas නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වාහන නැවතුම් ස්ථානයක දී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය අය අතර කාන්තාවක් ද වන බව සඳහන්.

වෙඩි තැබීමට සම්බන්ධ පාර්ශව හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ..

Share This